
Biology
Qualifications

About
ගාල්ල මහින්ද විද්‍යාලයයෙන් විශිෂ්ට ලෙස උසස්පෙල සමත්ව, කොලඹ විශ්වවිද්‍යාලයට ඇතුලත්වන නිලන්ත පොන්නම්පෙරුම ගුරුතුමා, වෛද්‍ය සිසුවෙකු ලෙස සිටියදීම උපකාරක පංති ආරම්භ කරමින් තම වෛද්‍ය උපාධිය අවසන් වූ පසුත් පූර්ණකාලීන උපකාරක පංති ගුරුවරයෙක් ලෙස වසර 10කට අධික කාලයක් තිස්සේ ජීව විද්‍යාව උගන්වමින් දරුවන්ට විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර දෙමින් ඇත.