Geeshan Ranaweera

Science for Technology

Qualifications

General Sir John Kotelawala Defence University

B.Pharm (Hons)

About

කලුතර, මිරිස්වත්ත ජාතික පාසලේ සාමාන්‍ය පෙළ හදාරා මතුගම, CWW කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ ජිව විදයාව අංශයෙන් විශිෂ්ට සමාර්ථයක් රැගෙන, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට (KDU) ඇතුලත් වන ගිෂාන් රණවීර ගුරුතුමා, කොළඹ ප්‍රධාන කර්මාන්ත හා අයතනවල වෘතිය හා තාක්ෂණ පුහුණුව ලබාගෙන තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය කරුණු සියල්ල ප්‍රත්‍යක්ෂ වශයෙන් සහ සිද්ධාන්තිකව ඉතා හොඳින් ප්‍රගුණ කල ගුරුවරයෙක් ලෙස හැදින්විය හැක. තවද ලංකාවේ ප්‍රධාන පෙළේ විධායක දුරයේ රැකියාවක සේවය කල ඔහු ගුරු වෘතියට නැඹුරු වන්නේ ගුරු වෘතියට ඔහුගේ ඇති දැඩි ඇල්ම නිසාවෙනි.
දරුවන් විශාල පිරිසකගෙ විශ්වවිද්‍යාල සිහිනන සැබෑකරමින් මෙන්ම කිසිවෙකුත් අසමත් නොමැති ලංකාවෙ විශිෂ්ඨතම SFT පාඨමාලාව ඔහු නිර්මානය කළේය. එහිදී , Smart Studying සහ Memorizing Techniques, PPC, PURPLE BOOK, SEQ, Ranking Paper Series, Full Nights, Orderly, Performance Record Book වැනි නව අධයාපනික ක්‍රම උපයෙෝගී කරගනිමින් තව තවත් දරුවන් අතර ජනප්‍රියත්වයට පත්වීමට ඔහුට හැකියාව ලැබුණි. විෂයට එහා ගිය දැනුමක් ලබා දෙමින්, දුෂ්කරතා ඇති ළමුන් සදහා විශේෂ අවධානයක් යොමු කරමින් සහ පහසුකම් සලසමින් සාර්ථක ගුරුවරයෙක්ගේ භූමිකාව ඔහු ජයගෙන ඇත. ගිෂාන් රණවීර ගුරුතුමා, WisePath Education සමග එක්ව උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය මුළු ලංකාවට ම Online තාක්ෂණය ඔස්සේ ආවරණය කිරීමට සැරසෙයි.

Grauduated

Yes

Language

Sinhala / English

Social Media

Teacher Time Table

Classes

Theory English Medium
2026

Geeshan Ranaweera

Tuseday 9.00 a.m - 11.00 a.m

Revision & Paper English Medium
2026

Geeshan Ranaweera

Tuseday 11.00 a.m - 2.00 p.m

Theory Sinhala Medium
2026

Geeshan Ranaweera

Friday 9.00 a.m - 11.00 a.m

Revision & Paper Sinhala Medium
2026

Geeshan Ranaweera

Friday 11.00 a.m - 2.00 p.m

Theory English Medium
2027

Geeshan Ranaweera

Tuseday 3.00p.m - 5.00 p.m

Paper Class English Medium
2027

Geeshan Ranaweera

Friday 5.30 p.m - 7.30 p.m

Theory Class Sinhala Medium
2027

Geeshan Ranaweera

Friday 3.00 p.m - 5.00 pm

Theory English Medium
2026

Geeshan Ranaweera

Tuseday 9.00 a.m - 11.00 a.m

Revision & Paper English Medium
2026

Geeshan Ranaweera

Tuseday 11.00 a.m - 2.00 p.m

Theory Sinhala Medium
2026

Geeshan Ranaweera

Friday 9.00 a.m - 11.00 a.m

Revision & Paper Sinhala Medium
2026

Geeshan Ranaweera

Friday 11.00 a.m - 2.00 p.m

Theory English Medium
2027

Geeshan Ranaweera

Tuseday 3.00p.m - 5.00 p.m

Paper Class English Medium
2027

Geeshan Ranaweera

Friday 5.30 p.m - 7.30 p.m

Theory Class Sinhala Medium
2027

Geeshan Ranaweera

Friday 3.00 p.m - 5.00 pm