Mithira Deewantha

Scince

Qualifications

University of Sri Jayewardenepura

B.Sc Chemistry Special

About

මතුගම අධිකාරම් මහ විදුහලෙන් සහ මතුගම ශාන්ත මේරි මහා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මිතිර දීවන්ත ගුරුතුමා උසස් පෙළ සමත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් විය. එහිදී රසායන විද්‍යාව ඉහළ ම ලකුණු ලබා ගන්නා සිසුන් සඳහා පමණක් හිමිවන රසායන විද්‍යාව විශේෂ උපාධිය සඳහා සුදුසුකම් ලැබීය. මෙවන් සුදුසුකමක් සහිතව ඉගැන්වීම සිදු කරන උපකාරක පංති ක්ෂේත්‍රයේ ගුරුවරුන්, සමස්ත ශ්‍රී ලංකාව තුළම සිටින්නේ ඉතා ම අඩු සංඛ්‍යාවකි. කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සාමාන්‍ය පෙළ විද්‍යාව උපකාරක පන්ති ගුරුවරයකු ලෙස සේවය කරන මිතිර දීවන්ත ගුරුතුමා දැනට වසර අටක පමණ සිට කළුතර නගරයේ පමණක් සෑම වසරකම A සාමාර්ථ වැඩිම ගණනක් නිර්මාණය කරන ගුරුතුමා වේ.

Grauduated

Yes

Language

Sinhala

Social Media

Teacher Time Table

Classes

Revision
2026

Mithira Deewantha

Wednesday 8.00 a.m - 1.00 p.m