
Business Studies
Qualifications

B.Sc (Accountancy) Mgt
About
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ පිඨයේ විශිෂ්ටතම උපාධිය වන ගණකාධිකරණ පිළිබද තම ප්‍රථම උපාධිය අවසන් කර කොලඹ, ගම්පහ, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි උසස් පෙළ වානිජ අංශයේ සිසු දරුවන්ට ව්‍යාපාර අධ්‍යයනය විශය පන්තිය තුලදීම පාඩම් කරවීමේ ක්‍රමය හදුන්වාදුන් දිවයිනේ භෞතික පන්තිවල වැඩිම සිසුන් පිරිසකට උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය උගන්වන එකම ගුරු පෞරුෂය WisePath Education හා එක්ව දිවයිනේ සියලුම දරුවන්ට Online තාක්ෂණය ඔස්සේ ව්‍යාපාර අධ්‍යයනය දැනුම බෙදා දීමට සූදානම්