
Combined Maths
Qualifications

B.Sc (Maths)
About
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යර්තතයෙකු වන විමුක්ති ගුරුතුමා ගණිතය හා සංක්‍යනය යන විෂයන් මනාව හැදෑරුවෙකි පන්ති ආරම්භ වූ වසර ගණනාවක සිටම වැඩිම සිසුන් ප්‍රතිශතයකට සරසවි වරම් ලබා දුන් විශිෂ්ටතම වැඩපිළිවෙලක් සහිත පන්තියකි, කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් ප්‍රතිශතයකට ඉංජිනේරු පිඨ වරම් ලබා දුන් විශිෂ්ටතම සංයුක්ත ගණිත පාඨමාලාව වන අතර ඔබගේ සරසවි, ඉංජිනේරු සිහිනය සැබෑ වෙන ආරම්භය මෙය වනු ඇති බව අපගේ විශ්වාසයයි, ඔබට ජය.