Viraj Amarakoon

Engineering Technology

Qualifications

University of Sri Jayewardenepura

B. Engineering Technology in Mechatronics

University of Moratuwa

MSc. in Industrial Automation(R)

About

මතුගම අධිකාරම් මහ විදුහලෙන් සහ මතුගම ශාන්ත මේරි මහා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මිතිර දීවන්ත ගුරුතුමා උසස් පෙළ සමත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් විය. එහිදී රසායන විද්‍යාව ඉහළ ම ලකුණු ලබා ගන්නා සිසුන් සඳහා පමණක් හිමිවන රසායන විද්‍යාව විශේෂ උපාධිය සඳහා සුදුසුකම් ලැබීය. මෙවන් සුදුසුකමක් සහිතව ඉගැන්වීම සිදු කරන උපකාරක පංති ක්ෂේත්‍රයේ ගුරුවරුන්, සමස්ත ශ්‍රී ලංකාව තුළම සිටින්නේ ඉතා ම අඩු සංඛ්‍යාවකි. කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සාමාන්‍ය පෙළ විද්‍යාව උපකාරක පන්ති ගුරුවරයකු ලෙස සේවය කරන මිතිර දීවන්ත ගුරුතුමා දැනට වසර අටක පමණ සිට කළුතර නගරයේ පමණක් සෑම වසරකම A සාමාර්ථ වැඩිම ගණනක් නිර්මාණය කරන ගුරුතුමා වේ. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස වසර 2ක සිට කටයුතු කරන විරාජ් අමරකෝන් ගුරුතුමා, උසස්පෙළ ඉන්ජිනේරු තාක්ෂණවේදය (Engineering Technology-ET) සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම වසර 6 ක සිට විෂය Theory සහ Practical යන දෙකෙන්ම මනා අවබෝධයෙන් යුතුව විෂය උගන්වන ලංකාවේ එකම ගුරුවරයා වේ. විරාජ් අමරකෝන් ගුරුතුමා, WisePath Education සමග එක්ව උසස් පෙළට අදාල ඉන්ජිනේරු තාක්ෂණවේදය (Engineering Technology-ET) විෂය මුළු ලංකාවට ම Online තාක්ෂණය ඔස්සේ ආවරණය කිරීමට සැරසෙයි.

Experiences

6 Years

Grauduated

Yes

Language

Sinhala / English

Social Media

Teacher Time Table

Classes

Revision Sinhala Medium
2026

Viraj Amarakoon

Friday 9.00 p.m - 11.00 p.m

Revision English Medium
2026

Viraj Amarakoon

Thursday 9.00 p.m - 11.00 p.m

Theory Sinhala Medium
2026

Viraj Amarakoon

Saturday 4.00 p.m - 6.00 p.m

Theory English Medium
2026

Viraj Amarakoon

Saturday 6.30 p.m - 8.30 p.m

Theory Sinhala Medium
2027

Viraj Amarakoon

Saturday 2.00 p.m - 4.00 p.m

Theory English Medium
2027

Viraj Amarakoon

Saturday 12.00 p.m - 2.00 p.m

Paper Sinhala Medium
2027

Viraj Amarakoon

Friday 7.00 p.m - 9.00 p.m

Paper English Medium
2027

Viraj Amarakoon

Thursday 7.00 p.m - 9.00 p.m

Revision Sinhala Medium
2026

Viraj Amarakoon

Friday 9.00 p.m - 11.00 p.m

Revision English Medium
2026

Viraj Amarakoon

Thursday 9.00 p.m - 11.00 p.m

Theory English Medium
2026

Viraj Amarakoon

Saturday 4.00 p.m - 6.00 p.m

Theory Sinhala Medium
2026

Viraj Amarakoon

Saturday 6.30 p.m - 8.30 p.m

Theory Sinhala Medium
2027

Viraj Amarakoon

Saturday 2.00 p.m - 4.00 p.m

Theory English Medium
2027

Viraj Amarakoon

Saturday 12.00 p.m - 2.00 p.m

Paper English Medium
2027

Viraj Amarakoon

Friday 7.00 p.m - 9.00 p.m

Paper Sinhala Medium
2027

Viraj Amarakoon

Thursday 7.00 p.m - 9.00 p.m