
Physics
Qualifications

B.Sc (HONS) Engineering
About
නන්ද්‍රිමිත්‍ර ජාතික පාසලෙන් උසස් පෙල හදාරා 2014 වර්ශයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලබා ගත් අතර, ගෞරව උපාදියක් සමග සාර්තකව උපාදිය නිමවා ඇති ධනුෂ්ක සම්පත් ගුරුතුමා, විශ්ව විද්‍යාලීය කාලයේ සිට තනි හා කණ්ඩායම් පන්ති මෙහෙයවීම මගින්, දරුවන් පිළිබඳව හා විශය ඉගැන්වීම පිළිබද මනා අද්දැකීම් සමුදායක් සමග පූර්ණ කාලීනව උපකාරක පන්ති ක්ශේත්‍රයට අවතීර්ණ වී ඇත. දරුවන් සදහා නීරස වී ඇති විශය ඉතා ආකර්ෂණීය සහ නිර්මාණාත්මක ක්‍රම ඇසුරෙන් දරුවන්ට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි ආකාරයට ඉගැන්වීම් සිදුකරමින්, මේ වන විට ඉතා සාර්ථක ප්‍රතිඵල රැසක් බිහි කිරීමට දායකත්වය සපයා ඇත.