
History
Qualifications

Bachelor’s Degree in Politics and International Relations
About
මොරටුව වේල්ස් කුමාර විදුහලෙන් උසස් අධ්‍යාපනය හදාරා , ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දේශපාලනය හා අන්තරජාතික සම්බධතා පිළිබද ඉහළ පන්ති සාමාර්ථයක් ලද උපාධිධාරියෙකු වන නලින්ද්‍ර කුලතුංග ගුරුතුමා බණ්ඩාරනායක ජාත්‍යන්තර සබදතා පිළිබද ඩිප්ලෝමාව ද හිමිකරගනිමින් සිය අධ්‍යාපන පසුබිම සරසවා ගන්නා ලදී . සරසවි සිසුවෙකු ලෙස කටයුතු කරන සමයේම උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස කෙටි කලක් තුළ ඉහළම සිසු ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වුයේ ඔහුගේ ඉගැන්වීමේ ක්‍රමවේදයේ ඇති සාර්ථකත්වය නිසා ය.